Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංල්‍යය දෙසැම්බර් මස 31 වන දා පෙරවරු 10.14 ශුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධානකොට විහාර දේවාලයන්හි සිදු කෙරේ. අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල් තැන් බුද්ධ පූජා මංගල්‍යය එම ශුභ මොහොතින් සිදු කෙරෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගදෑල මහතාගේ අණ පරිදි ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කෝරාල වන කේ.එම්. කරුණාතිලක මහතා නිකුත් කර ඇති ප්‍රකාශයෙහි සඳහන්ව ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.