Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මධ්‍යම පළාත් රාජ්‍ය කොමිෂන් සභාවේ සේවයේ නියුතු පී.කේ. සූරියරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පිංවතෙක් හෝ භික්‍ෂූන් වහන්සේ නමක් වේ නම් 081 2213096, 0714426048, 0774575320 යන දුරකථන අංකවලට ඉක්මනින් දැනුම් දෙන ලෙස ඒ මහතාගේ ඥාතීහු ඉල්ලා සිටිති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.