Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා වැඩසටහන්

දෙසැම්බර් මස 26 වන දින සිට 30 වන දින දක්වා කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ශ්‍රී ධර්මකුසල විහාරස්ථානයේ දින 4 ක විදර්ශනා භාවනා පුහුණු වැඩසටහනක් පැවැත්වේ. එම සිව්දින භාවනා වැඩසටහන තපෝවනයේ සුමේධ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද දින 4ක කාලයක් නේවාසිකව සිටීමට හැකි අය පමණක් සහභාගී වන ලෙසද දන්වා සිටියි. භාවනා වැඩසටහන සදහා සහභාගී වන සියලු දෙනාට සියලු ප්‍රත්‍ය පහසුකම් සකසා ඇති බවද කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.