Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේදී ඓතිහාසික දුරුතු මහා පූජෝත්සව දම් දෙසුම් මාලාව දිනපතා රාත්‍රී 7-8 දක්වා පැවැත්වේ.

ඒ අනුව මෙම 9 වනදා රාජකීය පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි 10 වනදා ශාස්ත්‍රපති නෙළුවාකන්දේ ඥාණානන්ද හිමි 11 වනදා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි 12 වනදා කැටවල හේමාලෝක හිමි 13 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි 14 වනදා රාජකීය පණ්ඩිත දැදිගම තිලකවංස හිමි යන හිමිවරු දම්දෙසුම් පවත්වති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.