Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2010 වසර සඳහා පැවිදි සිසුන් බඳවා ගැනීම

කල්‍යාණි රාජමහ විහාරයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන කල්‍යාණි බෞද්ධ අධ්‍යාපන ආයතනය KALYANI INSTITUTE OF BUDDHIST STUDIES මේ වර්ෂයේ ද සිරිත් පරිදි 2010 වසර ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා සීමිත ප්‍රමාණයක් ඇතුළත් කර ගන්නා බව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියෝ කියති. එහිදී, ඉංගී‍්‍රසි භාෂා මාධ්‍යයෙන් නොමිලයේ අධ්‍යාපනය ලැබීමට හැකිවන අතර ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා වයස අවුරුදු 10 – 15 ත් අතර විය යුතු ය.

ආයතනයට බැඳීමට කැමැති අය දෙසැම්බර් 10 දිනට පෙර විදුහල්පතිගෙන් අයදුම්පත් ලබාගත යුතු වෙයි. ඒ සඳහා ලිපිනය සහිත මුද්දර ඇල වූ දිග ලියුම් කවරයක් විදුහල්පති වෙත එවන්නැයි ද සුමනසාර හිමියෝ පවසති.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.