Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙහෙණියක් වීමට අවස්ථාවක්

මෙහෙණින් වහන්සේ සඳහා වෙන්වුණු ආරාමයක් වන පාදුක්කේ, බටවල , ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ තරුණියන් හට මෙහෙණිභාවය ලබාගැනීම සඳහා දැන් අවස්ථාව උදාකර දී ඇත. අවුරුදු 16 ත් 35 ත් අතර, කාන්තාවන්ට මේ සඳහා අයදුම්කළ හැකිය.

මේ භාවනා මධ්‍යස්ථානයේ දී ත්‍රිපිටක දැනුමක් භාවනා පුහුණුවක් ලබා දී ඔවුන් ශාසනික සේවය සඳහා යොදවනු ලැබේ. මේ ස්ථානයේ සේවය කිරීම සඳහා කැපකරු මවකට සහ පියකුට ද අවස්ථාව තිබේ. ඒ අයට ද භාවනාව සඳහා ද පහසුකම් සැලසේ.

අංක 2756305 දරන දුරකථනයෙන් මේ පිළිබඳව විමසිය හැකිය. අයදුම්පත් එවිය යුතු ලිපිනය මෙසේය. ප්‍රධාන මෙහෙණින් වහන්සේ , ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය, බටවල, පාදුක්ක.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.