Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වාරණ රජ මහා විහාරයේ වාර්ෂික මහා පෙරහර 12 දා

ඓතිහාසික වාරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර දෙසැම්බර් 12 වන සෙනසුරාදා රාත්‍රී 8.00 පවත්වනු ලැබේ.

මෙම මහා පෙරහර අලි ඇතුන් උඩරට පහතරට විවිධ සංස්කෘතික අංශ වලින් සමන්විත වේ. වාරණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරන පෙරහර, තිහාරිය - වාරණ මාර්ගයේ තිහාරිය මංසන්ධිය දක්වා ගමන් කර කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන පූර්වාරාම විහාරස්ථානයට ප්‍රවිෂ්ට වීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.