Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලාන මල්ලිකාරාමය ස්වර්ණ ජයන්තිය සමරයි

රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමියන් වෙත 1959.11.14 දින ඩී. ජේ. කොඩිතුවක්කු හේවාමල්ලිකා මහතා විසින් මල්ලිකාරාමය සඟ සතු කොට පූජා කරන ලදී. එහි ස්වර්ණ ජයන්තිය පසුගිය 14 දින විහාරස්ථානයේ දී සමරන ලදී. එහිදී මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජාවක් පවත්වා මේ වර්ෂය පුරා විශේෂ වැඩසටහන් කීපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මල්ලිකාරාම කාර්ය සාධන සමිතිය කීය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.