Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පිරිත් පින්කම 07,08 දිනවල

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 44 වන වාර්ෂික පිරිත් පින්කම 07,08 දිනයන්හි සමිති මූලස්ථානයේදී පැවැත්වේ. 7 වනදා රාත්‍රි සර්ව රාත්‍රික පරිත්‍රාන ධම¡දේශනාව ද පසුදින දවල් මල්වතු අස්ගිරි මහා සංඝරත්නය හතලිස් හතර නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.