Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම සාකච්ඡා

දැහැමි සමාජයක් උදෙසා පෙළ ගැසෙමු යන සංකල්පය තේමාව කොටගත් ධර්ම සාකච්ඡා මාලාවක් මාබොදල (බටහිර) 98/3 ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය විසින් මාබොදල අසෝකාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.එම ධර්ම සාකච්ඡා මාලාව ඉල් පුර පසළොස්වක පෝය දින සිට සෑම පුර පසළොස්වක පෝය දිනකම ප.ව. 3.00 - 5.00 දක්වා පැවැත්වේ.

උඩුගල සුමන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබන මෙම ධර්ම සාකච්ඡා මාලාවට, සියණෑ අධ්‍යාපන පීඨයේ උප පීඨාධිපති ආචාර්ය බී.ඒ. ජේ.එච්. බස්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක යන මහත්වරුන් සමඟ අසෝකාරාම දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය ද සහභාගී වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.