Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝධියේ පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී ඉල්පෝදා දවස පුරා පැවැත්වෙන පින්කම මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 8 -9.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 10 -11 දහම් දෙසුම ඌරගහ සුදේව හිමි. පස්වරු 1 -2.15 දහම් දෙසුම කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමි , 2.30 -3.30 දහම් දෙසුම යටවර ඤාණසිරි හිමි, 3.45-5 දහම් දෙසුම මොරකැටිආරේ ධම්මික හිමි, 5.15 - 6.30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.