Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ ඉල් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැඳුරේ සිට

පෙරවරු 6 – 7 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, 8 – 9 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන මෙහෙයවීම, අගලකඩ සිරිසුමන හිමි, 10 – 11 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රපති, පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි අනුශාසක හිටපු අග විනිසුරු සරත් එන්, සිල්වා මහතා, 11 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 12.30 – 1.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම, මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු පසු දිනක දැනුම්දෙනු ලැබේ. මාධ්‍ය සත්කාරය, බෞද්ධයා නාලිකාව. පස්වරු 1 – 2 ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 2 – 3 ධර්ම දේශනාව, යටිරාවන ධම්මාරාම හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව, මාකොළ මංගල හිමි, 4.30 – 5.30 සූත්‍ර පිටකය සජ්ඣායනා කිරීම හා සාකච්ඡාව, 5.30 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරාණය මෙහෙයවීම මහරගම පදුම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.