Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ප්‍රංශයේ ජේතවනාරාමයේ කඨින පින්කම විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉකුත් දා සිදු කැරිණි. එහිදී කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවූ අවස්ථාව. මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියෝ ද ඡායාරූපයේ වෙති.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.