Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි බිමට

ගල්ගමුව නෑගම්පහ ඉහළ ඉඹුල්නෑවේ පදිංචි කේ.එම්. සිරිපාල හා කේ.එම්. කිරිහාමි යන මව්පියන්ගේ පුත් කේ.එම්.අරුණ සඳරුවන් හා ගල්ගමුව ගිරාතලානේ කේ.එම්.පී. ප්‍රේමදාස හා කේ.එම්. කුසුමලතා යන දෙමව්පියන්ගේ පුත් කේ.එම්.පී. ශ්‍රීමාල් මධුසංක යන දරුවන් දෙදෙනා මාතර පොලතුගොඩ ගංගාරාමාධිපති පරවාහැර ධම්මික හිමිපාණන්ගේ හා කැලණිය දුම්රිය පල පාර ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනාධිපති බෙංගමුවේ නාලක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් ඔක්තෝබර් 17 දින කැලණිය දුම්රිය පල පාර ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ දී ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.