Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මකිත්ති තිස්ස නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 27 දා

පානදුර පින්වත්තේ ශ්‍රී කළ්‍යාණෝදයාරාමාධිපති ගල්වෙහෙරේ ධම්ම කිත්ති තිස්ස හිමියන් වෙත පසුගියදා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානායක හීනටියන නන්දතිස්ස මහා නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ අනුමැතියෙන් ශ්‍රී සුගත ශාසන වංශාලංකාර කීර්තී ගෞරව නාමය සහිත කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදී. ඒ පිළිබඳව සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය තෛ‍්‍රනිකායික මහා සඟරුවන ප්‍රධාන අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ප්‍රධාන ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම මස 27 වන දින පස්වරු 2.00ට ශ්‍රී කළ්‍යාණෝදයාරාම මහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.