Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිකරණ ලේඛකාධිකාරී ධූරයට දෙපානම සුගතබන්දු හිමි

අධිකරණ ලේඛකාධිකාරී තනතුර හෙබවූ දොරණැගොඩ ඉන්දසේන මහා ස්වාමීන් වහන්සේ අනුනායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අධිකරණ ලේඛකාධිකාරී තනතුර සඳහා නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී මෙන්ම වැඩ බලන අධිකරණ ලේඛකාධිකාරී තනතුර හොබවන දෙපානම සුගතබන්ධු මාහිමියන් ඉක්තු 26 වන දා නාරම්මල සීලවතී පිරිවෙන් මහා විහාරස්ථානයට රැස් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික මහා නායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ විශේෂාධිකාරී මණ්ඩල (උත්තරීතර කාරක සභා) රැස්වීමේ දී යෝජනා ස්ථිරත්වයෙන් (නිතරගයෙන්) අධිකරණ ලේඛකාධිකාරී ධූරයට පත් කරන ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.