UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පරගොඩ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  දේවානම්පියතිස්ස රජතුමාගේ යුගයේ දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති ඓතිහාසික පරගොඩ රජ මහා විහාරය අනුරාධපුරය යුගය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියයි. ගාල්ල දෙනියාය පාරේ 12 වැනි සැතැපුම් කණුව අසළ ඇති මෙම විහාරස්ථානය මෑත යුගයේ වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ සිංහලයේ
මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නව කතාවේ පරගොඩ විහාරස්ථානය පිළිබඳ වන සඳහන නිසා ය. ප්‍රතිසංස්කරණයට භාජනය වී ඇති ථූපාරාම ආකෘතියට නිමවා ඇති පැරැණි චෛත්‍යයේ ඡායාරූපයකින් මෙවර පසුපිටුව සැරැසෙයි.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ශීත කඳුකරයට දහම් සිසිලසක් ලිඳුල බෝධිමළු විහාරය

කඳු පන්තීන්ගෙන් ගහන මනරම් භූමියෙක පිහිටි ලිඳුල නගරයේ ඇවිද යන අපට නම් දැනෙන්නේ වෙනත් දේශයක නුපුරුදු පරිසරයක නුහුරු මිනිසුන් මැද හුදකලා වීමක් වැනි හැඟීමකි. අප දෛනිකව දිවි ගෙවන ප්‍රදේශයට හාත්පසින්ම වෙනස් කාලගුනයක්, දේශගුණයක්, පරිසරයක්, ජනතාවක් නිසා මෙවන් හැඟීමක් ජනිත වීම අරුමයක් නොවේ යැයි සිතේ.

ඉතිරිය»

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග 3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]