UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මිනුවන්ගොඩ බොරගොඩවත්ත අංක 66 නිවසෙහි පදිංචි සිව්දරු මවක් වන 50 වියැති එච්.ඩී.මේරි ඇග්නස් මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන්නීය. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඇය වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීම පරිත්‍යාග ශීලියකු හෝ හිමිනමක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන මෙන් අයදින අතර මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති අය වෙතොත් පහත සඳහන් මිනුවන්ගොඩ මහජන බැංකු ගිණුම් අංක 021 – 2 – 001 – 10005827 ට බැර කරන ලෙස ඉල්ලා සිටියි. දුරකථන – 0114588164, 0772 258576



කැලණියේ සිංහාරමුල්ලේ නො: 360 හි පදිංචි 44 හැවිරිදි එක්දරු පියකු වන ජයන්ත පෙරේරා මහතා දරුණු වකුගඩු රෝගයක් නිසා ඉතා අසාධ්‍යතත්වයේ පසුවන බව කියයි. දැනට ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. ඒ සඳහා ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් ඇතොත් පහත දුරකථන අංක වලට අමතන ලෙසද මෙම සැත්කමට හා ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශිලීින්ගේ ආධාර පහත ගිණුමට යොමු කරන ලෙස ද ආයාචනය කරයි.
දුරකථන අංක – 0777-678597- 0723-875087 වේ.
ගිණුම් අංකය – 055-2-001-0005434 මහජන බැංකුව, කැලණිය
කැලණිය සමූහ:

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]