Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තමරවිල ළමා භාවනා වැඩමුළුව

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පේරාදෙණිය හිඳගල ශ්‍රී සමාධි ළමා හා යොවුන් භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ සිළුමිණි වෙහෙරවාසී මහමෙවුනාවේ මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ළමා භාවනා වැඩමුළුව ඔක්තෝබර් 1 වනදාට යෙදෙන විශ්ව ළමා දිනය නිමිත්තෙන් පහත දැක්වෙන ස්ථාන වල දී පැවැත් වේ. 29 වනදා උණපාන විද්‍යාලය ලුණුවත්ත, 29 වනදා ලුනුවත්ත මධ්‍ය මහා විද්‍යාලය , 29 වනදා වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය 30 වනදා ජනාධිපති විද්‍යාලය අඹගස්දෝව 30 වනදා ධර්මරාජ විද්‍යාලය මහනුවර ප්‍රධාන වැඩසටහන 1 වනදා මහාමායා බාලිකා විද්‍යාලය 1 වනදා කෑගලු විද්‍යාලය කෑගල්ල 2 වනදා සහ කෑගලු බාලිකා විද්‍යාලය 2 වනදා සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආනන්ද ශාස්ත්‍රාලය 4 වනදා යන දිනයන්හිදී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.