UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුරයේ ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ඇති ලංකාරමය අටමස්ථානයට අයත් පූජනීය ස්ථානයකි. අතීතයේ ‘ගල්හෙබකඩ’ නමැති ස්ථානයේ වළගම්බා රජතුමා විසින් විහාරයක් කරවූ බවත්
“සිලාසොබ්භකණ්ඩක” චෛත්‍යය නමින් රජතුමා කරවූ දාගැබ ලංකාරාම චෛත්‍යය බවත් පැවැසේ. ඡායාරූපය - සරත් නන්ද කුමාර

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය කොළඹ නුවර පාරෙන් නුවර දෙසට ගමන් කරද්දී මහර මැතිවරණ බල ප්‍රදේශයේ ඉඳගහමුල මංසන්ධියෙන් දකුණට හැරී උඩුපිලට යන මාර්ගයේ කිලෝ මීටර් භාගයක් ගියවිට මෙම බෞද්ධ පුද බිම හමුවේ.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදා පූර්ව භාග 2.59 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 26 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]