Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ට ආශීර්වාද කිරීමේ පූජාවක් පසුගියදා (8) අනුරාධපුර කලැත්තෑව සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එහිදී සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රඹුකේවෙල ඤාණසීහ නාහිමියන් විසින් එම විභාග අපේක්‍ෂක සිසුන් වෙත පිරිත් නූල් ලබා දී ආශිර්වාද කළ අවස්ථාව ( දකුණු පස ). හේනේගම ඤාණාලෝක හිමියෝ සහ සහභාගි වූ පිරිසෙන් කොටසක් ද මෙහි වෙති. ඡායාරූපය – චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.