Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙත් පතා දම් දෙසුමක්

මහරගම පාසල් ළමුන් ප්‍රවාහන සමිතිය හා මහරගම පොලිසිය රථවාහන අංශය මගින් සංවිධානය කරන දහම් දෙසුමක් හා ‘රිය නියාමක’ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අගැයීමේ උළෙලක් මහරගම ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට මහාමේඝ උද්‍යානයේදී පැවැත්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලු දෙනාට සෙත් පැතීමේ අරමුණින් එම දම් දෙසුම මෙම 13 වනදා සවස 6.30-7.30 දක්වාද රිය නියාමක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අගැයීමේ උත්සවය මෙම 14 වනදා පෙරවරු 9-11 දක්වදාද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.