Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නාරාහේන්පිට බෝධිරාජ සමිතියෙන් ශ්‍රීමත් අනගාරික ධර්‍මපාල සමරු උළෙලක්

නාරාහේන්පිට බෝධිරාජ සමිතිය මගින් මෙම මස 17 වනදා පස්වරු 3.30 ට නාරාහේන්පිට මංසන්ධියේ පිහිටි ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුව අබියසදී අනගාරික ධර්මපාල තුමාගේ 145 වන ජන්ම සමරු උළෙල පැවැත්වේ. එදින ගුණ සමරු දෙසුම මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා පවත්වන අතර දහම් ශිෂ්‍යත්ව ප්‍රදානයද, ධර්මපාල පිළිරුවට මල්දම පැළැඳවීම ආනන්ද ජයසූරිය මහතා විසින්ද පොත් පාර්සල් පිරිනැමීමද ඇස් කණ්ණාඩි පිරිනැමීමද අභයදාන පින්කමක් හා සමරු කලාපයක් නිකුත් කිරීමද සිදු කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.