Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මොරටුවේ සුමනරතන හිමියෝ නායක පදවි ලබති

මොරටුවේ සුමනරතන හිමියන් වෙත අමරපුර නිකායික “ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව “ මගින් උන්වහන්සේ කාරක සංඝ සභිකවරයාණ කෙනෙකු ලෙස පත් කොට අනතුරුව “සරණපාල වංසාලංකාර පේමරතන මංගල ධර්මකීර්ති ශ්‍රී” යන නාම සම්මුතිය සහිත සම්මාන නායක ධූරයෙන් පුදනු ලැබීය. අමරපුර නිකායික සංඝ සභාව මෙම මහ තෙරනුවන්හට “ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය” පිදීමට ඒකමතිකව තීරණය කරන ලදී. එහි අක්තපත්‍රය ප්‍රදානය කිරීම සැප්තැම්බර් 12 වන දින පානදුරේ රන්කොත් විහාරයේදී සිදුකරනු ලබන අතර සැප්තැම්බර් 13 වන දින සවස 3.00 ට මොරටුමුල්ලේ තපසරාරාමයේදී උන්වහන්සේ පිලිගැනීමේ උත්සවයක් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.