Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කදුරුපේ ගුණාලංකාර නා හිමියෝ දිගාසිරි ලබති

රත්මලාන රජමාවත ශ්‍රී විද්‍යාරාම මහා විහාරාධිපති සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක කදුරුපේ ගුණාලංකාර නාහිමියන් වහන්සේට මේ මස 11 වන දාට පනස්විය සපිරේ ඒ නිමිත්තෙන් පින්කම් රැසක් 10 , 11 දින වලදි විද්‍යා රාමයේදි පැවැත් විණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.