Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත නිරාවරණය

පානදුර නල්ලුරුව නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පැළඳවීම සහ කොතනිරාවරණය කිරීම බිනර මස පසළොස්වක පොහෝදින (සැප්.04) සිදු කෙරෙයි. අම්බලන්ගොඩ සුමංගල නාහිමි සහ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් එදින සවස 3.30 ට මේ මහඟු පින්කම පැවැත්වීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.