Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සදහම් වසන්තය’ 4 - 5 දා  මුල්කිරිගල රජමහා විහාරයේදී

රටට, ජනාධිපතිතුමාට සහ රණවිරුවන්ට සෙත්පතා ‘සදහම් වසන්තය’ පින්කම් මාලාව සැප්තැම්බර් මස 04 සහ 05 දිනවලදී බෙලිගල්ලේ සරණපාල හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේදී පැවැත්වේ. වරායායේ සමිත සහ වැටියේ ඤාණාරත්න හිමිවරුන් විසින් ධර්ම දේශනාවන කෙරෙනු ඇත.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.