Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස්සානයේ දම් දෙසුම්

ගම්පහ, යක්කල අබේසේකරාරාම විහාරස්ථ ආශි‍්‍රත සදාචාර වර්ධන බෞද්ධ සංවිධානය මගින් මෙවර වස්සානසමය තුළ බෝධි පූජා හා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 ට බෝධි පූජා පින්කම් පැවැත්වේ. ඊට සමගාමීව ධර්ම දේශනය රාත්‍රී 7.00 ට ආරම්භ වේ. ඒ අනුව රජවත්තේ වප්ප හිමියන්ගේ ධර්ම දේශනයක් 15 වන දා රාත්‍රී පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.