Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රාගම දේවාල වීදි පෙරහර

රාගම දේවාල උත්සවය මෙම 15 වන සෙනසුරාදා සහ 16 වන ඉරිදා දෙදින 14 වන වරටත් පැවැත්වීමට නියමිතව ඇත. එය බුද්ධ පූජාව, දේව පූජාව, දේව දානය, මහා මාතාංගේෂ්වරි පූජාව, රාත්‍රී මහා බත් දන්සල, වියළි ආහාර බෙදාදීමේ පුණ්‍ය කර්මය සහ අලි ඇතුන් සහිත විවිධ සාම්ප්‍රදායික නැටුම් රාශියකින් යුක්ත වූ වාර්ෂික මහා පෙරහර යන අංගයන්ගෙන් සමන්විත වන අතර පෙරහර, රාගම මංසන්ධිය, තලගොල්ල හා සුගතාරාම පාරේ වීදි සංචාරය කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.