Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජාවෙන්...

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනම මගින් 20 වන වරටත් පිච්චමල් පූජා මහෝත්සවය ඉකුත් 25 වන දා අනුරාධපුර ජය සිරි මා බෝ සමිඳු අබියසදී සිදු කැරිණි.

පිච්ච මල් පූජාවට සමගාමීව රුවන්වැලි සෑ රදුන් අබියස දී අභය දාන පින්කමක් ද සිදු කැරිණි.


පිච්ච මල් රැගත් සැදැහැ වතුන් පෙරහරෙන් ගමන් ගත් අයුරු


ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති හිමියන් පිච්ච මල් පූජාව හා වන්දනාව සිදු කළ අයුරු. උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ද මෙහි වෙයි.


අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ ද, පල්ලේගම හේමරතන නාහිමියන්, උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු මහ සඟරුවන ද , උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ද එම පුජෝත්සවයේ දී උඩ මළුවේ පිච්චමල් ඇතිරීමේ පූජාවට සහභාගි වූහ.


දස සිල් මාතාවන් පිච්ච මල් පූජාවට සහභාගි වෙමින් ...


පිච්ච මල් පූජාවට සහභාගි වූ විශාල පිරිසෙන් කොටසක්.


පෙරහරට සහභාගි වෙමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.