Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රංදිලිගම ජිනරතන හිමියෝ සතර කේරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පදවියට

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ, කාරක මහා සංඝ සභාව මගින් හෙම්මාතගම සිරි සමග්ගෝදය විද්‍යායතනාධිපති දර්ශනපති රංදිලිගම ජිනරතන හිමියන්ට සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.