Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘බෞද්ධයා’ රූපවාහිනියේ සජීව විකාශය සම්බෝධි විහාරයේ සිට

බෞද්ධයා රූපවාහිනියේ නිකිණි පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාර සදහම් මැදුරේ සිට විකාශය කැරේ .පෝදා පෙරවරු 6 -7 සීල සමාදානය , බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම . ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි. 8 -9.40 - ධර්ම දේශනාව හා භාවනා වැඩ සටහන මෙහෙයවීම අගුල්ගමුවේ සද්ධම්මාලෝක හිමි 10 -11 ධම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථදායක සභාවේ සභාපති හිටපු අග විනිසුරු ධුරන්දර සරත් එන් සිල්වා මැතිතුමා 11 - 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම පොතුවිල ධම්මරතන හිමි .පස්වරු 12.30 -01 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා රෝදපුටු කෘතීම පාද පිරිනැමීම, 1 - 2 ධර්ම දේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි , 2 -3 ධර්ම දේශනාව ,කොටදෙනියාවේ ප්‍රඤ්ඤානන්ද හිමි, 3 - සූත්‍ර පිටකය සජ්ක්‍ධායනා කිරීම හා සාකච්ඡාව සහභාගිත්වය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ප්‍රධාන මහා සඟරුවන සූත්‍ර විවරණය හා සාකච්ඡාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා 4.30 - 5.30 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.