Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මීරිගම, නාවානේ අමාවිල් ‘ආරණ්‍ය සේනාසනයේ අභිනව සුවිසල් ධර්ම ශාලාව සඟ සතු කොට පූජාකිරීම නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයෙහි සිදුකැරිණි. ‘අමාවිල් ‘ ආරණ්‍ය සේනාසනාධිපති මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේගේ පියාණන් වන මාරස්සන අබේකෝන් මහතා පරලෝ සැපත් වී වර්ෂයක් ගතවීම නිමිත්තෙන් එතුමාට පින් පැමිණවීම ද එම පුණ්‍යෙීත්සවයේ දී සිදු කැරිණි.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.