Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙවිනුවර ඇසළ උළෙල

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් කප් සිටුවීම ජූලි මස 22 බදාදා පෙරවරුවේ සිදු කැරේ. පළවන පේලි පෙරහර පිටත්වීම ජූලි මස 30 වනදා පස්වරුවේදීද දෙවන පේලි පෙරහර පිටත්වීම ජූලි මස 31 වන සිකුරාදා පස්වරුවේදීද තුන්වන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු මස 01 වනදා පස්වරුවේදීද හතරවන පේලි පෙරහර පිටත්වීම -අගෝස්තු මස 02 වනදා පස්වරුවේදීද පස්වන පේලි පෙරහර පිටත්වීම අගෝස්තු මස 03 වනදා පස්වරුවේදීද හයවන පේලි පෙරහර අගෝස්තු 04 වනදා පස්වරුවේදීද රන්දෝලි මහා පෙරහර පිටත්වීම අගෝස්තු මස 05 දා සවස ඇසළ සල්පිල අගෝස්තු මස 05 වනදා සිට අගෝස්තු 13 වෙනිදා දක්වාද කෝල්මුර යාගය 12 වන බදාදා රාත්‍රී ද මහා දේව දානය අගෝස්තු 13 වනදා දවල් ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.