Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහව විලෝගෙදර පදිංචි ආර්. ඇම්. බණ්ඩාර මැණිකා මහත්මියට ඕ පොසිටිව් වර්ගයේ රුධිරය සහිත වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව තිබෙන බවත්, ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේනම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කරන අතර ගිණුම් අංක 4633484 ලංකා බැංකු ශාඛාව මහව ගිණුමට ආධාර කලහැකි බවත් 0375782674 දුරකතනයෙන් වැඩි විස්තර දැන ගත හැකිබවත් කියයි

.


 

ගම්පොළ, දොරගල, අංක 55 නිවසේ පදිංචි යද්දෙහිගෙදර වසන්ත කුමාර (28) මහතා දරුණු වගුගඩු රෝගයකින් පෙලෙන අතර වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ටී.ඩී. අබේසේකර මහතා පවසයි. වසන්ත කුමාර මහතා සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන බවත් ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැය වන බවත් ඔහුගේ මව වන යූ.ජී. පොඩිහාමිනේ මහත්මිය පවසයි. වකුගඩුවක් ලබාදීමෙන් හෝ මුදල් ආධාර ලබාදීමට ඉදිරිපත්වන අයෙකු වෙතොත් ඉහත ලිපිනයෙන් හෝ 072 8180743 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


 

පිළියන්දල සිද්ධමුල්ල පාසල් මාවත සිරිසෙවන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. කේ. පෙරේරා මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහතා නිර්දේශ කර ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 072 3660826, 2701950 යන දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.