| පිහිට පතයි
			 
			මැදවච්චිය, මහ වීදියේ අංක 05 පදිංචි 59 වියැති ඒ නවරත්න නමැති අය දරුණු 
			වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් 
			බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ 
			පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් ඉහත 
			ලිපිනයට හෝ 025 – 2245547, 072 – 9101255 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස 
			එම රෝගියා දන්වා සිටී. |