Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත නිරාවරණය කෙරේ

රඹුක්කන දේදුනුපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරිණ. විහාරාධිපති දේදුනුපිටියේ සෝමරතන හිමියන් හා විහාරාධිකාරි මකුල්දල උපරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකළ මේ චෛත්‍යය සඳහා බුද්ධි වික්‍රමරත්න මහත්මිය කොත්වහන්සේ ප්‍රදානය කර ඇති අතර අනුර එළියපුර මහතා චූඩාමාණික්‍යය ප්‍රදානය කර තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.