Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා මහෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 153 වැනි වරටත් මෙම මස 24,25 ,26, 27 යන දිනයන්හිදී උසස් අන්දමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව කෝට්ටේ රාජ මහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියෝ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.