Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ උපසම්පදා මහා විනය කර්මය ජුනි 27,28 දිනවල වත්තල වැලිකඩමුල්ල වාළුකාරාම මහා විහාරස්ථ සුවිශුද්ධ බද්ධ සීමා මාලකයේ දී නිකායේ මහා නායක ධුරන්ධර ශ්‍රී සද්ධර්ම වාගීශ්වර සාහිත්‍යාචාර්ය පණ්ඩිත විද්‍යාලංකාර රත්න විභූෂණ, මහෝපාධ්‍යාය දුන්කේවල ධම්මාරාම මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ධර්ම විනය පිළිබඳ වාචික පරීක්‍ෂණය 27 දින පෙරවරුවෙහි පැවැත්වෙන අතර උපසම්පදා විනය කර්මය පස්වරු 3 ට ආරම්භ කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.