Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අකුරැස්ස පරදුව, ඉලිද්දුව ගෙදර , අංක 202 ඒ/1 පදිංචි පී.එල්.මදුෂා මිහිරානි දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 041 – 5780007 හෝ 077-5863528 ට දන්වනමෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එසේම මෙම සැත්කම සඳහා වැය වන අධික මුදල වැය කිරීමට ඇය අපොහොසත් බැවින් මෙම පුණ්‍යකර්මය සඳහා පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ඇය අපේක්‍ෂා කරයි. මුදල් ආධාර අකුරැස්ස ලංකා බැංකුවේ ගිණුම් අංක 8350006765 යොමු කරණ මෙන් ද කාරුණිකව ඉල්ලා සිටී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.