Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිතියේ දී පොසොන් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 උවසු උවැසියන් සිල් සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව රාජකීය පණ්ඩිත මලිදුව විමලවංශ නාහිමි 8 බුදු ගුණ වන්දනාව, වලස්ගල පඤ්ඤාසිරි හිමි, 9.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව යක්කලමුල්ලේ පවර හිමි පස්වරු 1 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ. 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, බන්දුල උදයකුමාර මහතා 4 ධර්මදේශනය ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 5 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී පණ්ඩිත දෙහිගස්පේ පේමසිරි නාහිමි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.