Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් පොසොන් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සීල සමාදානය හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස හිමි 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි 9 – 10 දහම් දෙසුම ශාස්ත්‍රපති යටිරාවන ධම්මාරාම හිමි 10 – 11 අභිධර්ම කථාව පියදාස මුතුගම මහතා 11 – 11.15 බුද්ධ පූජාව මෙහෙයවීම රොටුඹ නාරද හිමි සහ කඹුරුගමුවේ සුමේධ හිමි පස්වරු 12.25 – 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 – 1 පිරිත් සහ තෙරුවන් ගුණ කන්තලේ මධුරදේව හිමි සහ උඩුදෙණියේ විමලවංස හිමි 1 – 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම උඩුදුම්බර ලංකානන්ද හිමි 2 – 3 දහම් දෙසුම කටුගස්තොට විදුර හිමි, 3 – 3.45 විශේෂ අනුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි 4 – 5 දහම් දෙසුම මංකඩවල සුදස්සන හිමි 3 – 6 ධම්මපදය පානදුරේ පසන්න හිමි 6 – 6.30 බෝධි පූජාව හා සිල් පවාරණය

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.