Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුරුණෑගොඩ පියතිස්ස නා හිමි ආශිර්ප්‍රණාම පූජාව

අන්තර්ජාතික බෞද්ධ ධර්මදූත සේවාවෙහි නිරත ව වැඩ වසන, ඇමරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති, ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස මාහිමිපාණන් වහන්සේ වෙත උපහාර පිදීමේ මහා පින්කම මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී පොසොන් පුන් පෝදා පෙරවරු 10 ට සිදු කිරීමට සීමාසහිත සාසන සේවක සමිතිය කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.