Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරලිය මල් පූජාවක්

පොළොන්නරුව දිසා සමූහ ඇම්.පී. සරත්

අරලිය මල් දස ලක්‍ෂයක් පූජා කිරීමේ මහා පින්කම හා බෝධි පූජා මාලාවේ, 14 වන වාර්ෂික මහා පින්කම මැයි 30 වන දා රාත්‍රී 7.30 ට උණගලාවෙහෙර රජමහා විහාරය, බුබුල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, සී.පී.පුර ඉසුරු සුමන විහාරය යන විහාරයන් හි අධිපති ‘ගිරිතලේ ඤාණිස්සර මාහිමියන්ගේ’ අනුශාසනා පරිදි දායක සභාව, සෙත්සර පදනම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ උපකාරයෙන් මහා සංඝරත්නයේ ද ප්‍රදේශයේ මැති ඇමැතිතුමන්ලාගේ ද, ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහභාගීත්වයෙන් උණගලා රාජමහා විහාරස්ථ මහා බෝධීන් වහන්සේ අබියසදි ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයටත්, රට සුරකින ත්‍රිවිධ හමුදාවටත්, පොලීසියටත් සෙත් පතා එම පින්කම පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.