UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර වෙසක් පුර පසළොස්වක පෝය දින චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින සවස ශ්‍රී දළදා මාලිගාව අබියසින් පිටත්වන වෙසක් පෙරහර මාලිගා චතුරශ්‍රයෙන් සංචාරය කර මහවහල්කඩ අබියසින් ගෙවදී වෙසක් පෙරහරට පෙරාතුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෙීත්සවය ආරම්භ කරමින් උප සම්පදා පෙරහර දෙකක් ශ්‍රී දළදා මාළිගාවෙන් මල්වතු අස්ගිරි මහා විහාර කරා ගමන් කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල වාර්ෂික උපසම්පදා විනයකර්ම කටයුතු අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් ආරම්භ කෙරේ. ලබන පොසොන් පෝය දිනය තෙක් විනයකර්ම කටයුතු සිදු කෙරේ.

වෙසක් පුර පසළොස්වක පෝය


වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58 ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 8

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]