Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

උදුගොඩ හිග්ගොඩ මාබෝපිටිය ප හළ ගෙදර අංක ඒ 38/1 පදිංචි පී. සුමිත්‍රා කුමාරි පතිරණ නමැත්තිය 28 වන වියේ පසුවන අතර, ඇය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, “ඕ පොසිටිව්” වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇයගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස ඇයගේ සොහොයුරා වන අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පී.එස්. පතිරණ මහතා ඉල්ලීමක් කරයි.

 

 

 


 

මහරගම පදිංචි ආර්.ඒ. සෝමවීර මහතාට හදිසි සැත්කමක් සඳහා “ බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය රසික ලැනරෝල් මහතා පවසයි. මේ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් 5711323, 2843599 හෝ 0779844525 දුරකථන අංකවලට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.