Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුගොඩ - සංඝමිත්තාරාමයේ පෝදා වැඩසටහන

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී බක්පෝදා අලුයම 05.30 ට ක්‍ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම පිටිගල ගුණරතන හිමි 09.45 – 11 දහම් දෙසුම කටුනායක පාරමී දසසිල් මාතාව 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1 ධම්ම චක්ක සූත්‍ර සජ්ඣායනයෙන් අනතුරුව 1 – 2 දහම් දෙසුම පානළුවේ සතීමා දසසිල් මාතාව 2.15 – 5 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා 5 – 5.30 තුන්සූත්‍ර දේශන අවසානයේ දී සිල් පවාරණය සිදු කෙරේ.6.30 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.