Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර තරුණ බෞද්ධ සමිතියේ පෝදා පින්කම්

මාතර තරුණ බෞද්ධ සමිතියේදී බක් පෝදා පැවැත්වෙන පින්කම මෙසේය. එදින පෙරවරු 6.25 සීලසමාදානය හා බුද්ධ වන්දනාව මලිදුව විමලවංශ නාහිමි, 8 බුදු ගුණ වන්දනාව ගොඩගම චූලාලංකාර නාහිමි, 9.30 භාවනා වැඩසටහන මෙහෙයවීම චන්ද්‍ර රණතුංග මාතාව 10.30 බුද්ධ වන්දනාව පැලෑණේ සුවිනීත හිමි පස්වරු 1 රණවිරුවන්ට සෙත්පතා පිරිත් සජ්ක්‍ධායනාව ඌරුමුත්තේ සෝමරතන නාහිමියන් ප්‍රධාන සඟරුවන 2 ධර්ම සාකච්ඡාව 3 දහම් දෙසුම වලස්ගල පඤ්ඤාසිරි හිමි 5 විශේෂ දහම් දෙසුම කපුගම සුගතසාර හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.