Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතර බෝධිය අබියස පෝදා වැඩසටහන

මාතර බෝධි රාජයාණන් වහන්සේ අබියසදී බක්පෝදා මාතර බෝධි ආරක්ෂක සභාව මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6 - 7 සීල සමාදානය හා වන්දනාව මෙහෙයවීම, දෙනගම පඤ්ඤාලෝක හිමි, 8 - 9 දහම් දෙසුම කොටවායේ සුසීල හිමි, 9.30 - 10.30 භාවනා වැඩසටහන මෙහෙයවීම නාගොඩ සද්ධාලෝක හිමි . 10.45 බුද්ධ පූජාව මෙහෙයවීම බලංගොඩ සාන්තසිරි හිමි, පස්වරු 1 - 2.30 දහම් දෙසුම දේවාලේගම සුමනරතන හිමි , 2.30 - 3.30 බුද්ධ වන්දනාව 3.45 - 5 ධර්ම සාකච්ඡාව ඇහැලපේ යතිරතන හිමි, හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි සහභාගිත්වයෙන් 5 - 6 සිල් පවාරණය දෙනගම පඤ්ඤාලෝක හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.