Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොම්පෙයාහේන  භාවනා මධ්‍යස්ථානයේ  ආගමික වැඩසටහන

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ බක්පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.30 – 07.30 සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව විහාරාධිපති, කළුතර සරද හිමි, 08.15 – 09.45 භාවනාව මෙහෙයවීම නිලන්ත බමුණුආරච්චි මහතා, 10 – 11 ධර්ම දේශනය මුල් ඇඬියාවල අග්‍රවංශ හිමි, 11 බුද්ධ වන්දනාව, පස්වරු 1 – 2 දායක සභා රැස්වීම, පිරිත් ධර්ම දේශනා කිරීම, 2 – 3 ධර්ම දේශනය කොලොන්නේ විමලසාර හිමි, 3.15 – 4.15 ධර්ම දේශනය පනාගොඩ විමලඥාණ හිමි, 04.15 – 05.15 ධර්ම දේශනය, ගෞරව ශාස්ත්‍රවේදී රක්වානේ නන්දසාර හිමි, 05.30 – 06.30 බෝධි පූජාව හා සිල් පවාරණය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.